කැමිලස්ගේ ගජමෑන් 3D

ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ හෙංචයියකු වන ගජමෑන් හට මගෝදිස්තුමා විසින් නව රාජකාරියක් පවරයි. ඒ වෙනුවෙන් ගුවන් තොටුපළට පැමිණෙන ගජමෑන් හට පිටරට අධ්‍යාපනය අවසන් කර ගමට පැමිණෙන මගෝදිස්තුමාගේ දියණිය සහ ඇගේ මිතුරිය හමුවෙයි. තම ප්‍රධානියාගේ දියණිය පද්මි හා හමුවීමත් සමග ගජමෑන්ගේ දිවිය සංකීර්ණ අතකට හැරෙයි. සියළු වෙනස්කම් පසෙකළා තම ආදරය දිනාගැනීමට ගජමෑන් හට හැකි වේවිද? චානක පෙරේරා විසින් අධ්‍යක්ෂණයෙන් ද, ස්ටුඩියෝ 101 වෙනුවෙන් ජෝන් ෆොන්සේකා සහ චාමික ජිනදාස නිශ්පාදනයෙන් ද තිරයට එන 'කැමිලස්ගේ ගජමෑන්' මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් බිහිවන ලාංකේය පළමු ත්‍රිමාණ ඇනිමේශන් චිත්‍රපටයයි.


Aliases
  • ගජමෑන්
  • ගජමෑන් 3D
සිංහල English

No lists.

Sinhala Movies

1 3 Pramira Mindula

Sri Lankan Sinhala Movies.

No lists.

Please log in to view notes.