තණමල්විල කොල්ලෙක්

නූතන වෙළෙඳපොළ බලවේගයන් මඟින් හසුරවන්නා වූ ගමක වෙසෙන තරුණයෙකි. ඔහුගේ නම දීප්තය. දීප්ත ක්‍රමයෙන් නාගරික සංස්කෘතියේ වාණිජ වටිනාකමක් සහ සිවිල් බලයක් සහිත චිත්‍ර ශිල්පියකු බවට පත් වේ. ඔහුගේ කලා ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ඔහු විසින් නිර්මිත කලා කෘතීන් අන්තර් ජාතිකව ඇගැයුමට ලක්වේ. එම සම්මානනීය උණුසුම සමඟ විදෙස්ගතව සිටින අවකාශයක දීප්තට තම පියාගේ ජීවිත සමු ගැනීමේ පණිවුඩය ලැබේ. එම මරණයේ හැඟීම ඔස්සේ අතීත ස්මරණයන් සමඟ දීප්ත තනි වේ. එම මතක පරිච්ඡේදයන් දිග හැරීමයි තණමල්විල කොල්ලෙක් ටෙලි සිතුවම ඔබ වෙත ගෙන එන්නේ.

English සිංහල
Season From To Episodes
All Seasons
Specials 0
Season 1 January 2020 July 2020 46
Unassigned Episodes 0
Season From To Episodes
Unassigned Episodes 46
Absolute ordering places all episodes in a single ordered season. This is generally used for anime.
Season From To Episodes
Season 1 0
Unassigned Episodes 46

No artwork of this type.

No artwork of this type.

No artwork of this type.

No artwork of this type.

No lists.

No lists.

No lists.

Please log in to view notes.